හූස්ටන් විශ්වවිද්‍යාලයේ සහ එම් ඩී ඇන්ඩර්සන් පිළිකා පර්යේෂණ ආයතනයේ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය අමෙරිකාවේ නව නිපයුම්කරුවන්ගේ ජාතික ඇකඩමියේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු ලෙස නම් කර ඇත.
අඩු වියදමින් පිළිකා වැනි රෝගවලට ඖෂධ බවට පත් විය හැකි සංයෝග ගණනාවක් සොයා ගැනීම හේතුවෙන් තමන්ට එම සාමාජිකත්වය හිමි වූ බව මහාචාර්ය ගෝමික උඩුගමසූරිය පැවසිය.
මහාචාර්ය ගෝමික උඩුගමසූරිය කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු ද වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
