Language Switcher

V2025

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට අලුත් ලේකම්වරයෙක් !

පාලන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා වශයෙන් ජනාධිපති රනිල්  වික්‍රමසිංහ විසින්  පත් කර ඇත.

1990 වර්ෂයේදී  ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්වූ රංජිත්  අශෝක මෙරට පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙකි.

ඔහු කාලයක් කර්මාන්ත හා වාණිජ  අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසද  කටයුතු කළේය.