ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයට සමඟ ලාෆ්ස් ගෑස් මිල ද අද (04) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කිරීමට එම සමාගම තීරණය කර ඇත.
ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රු 1,290.00 කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 3,990.00 කි.
එසේම කිලෝග්‍රෑම් 5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 516.00 කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,596.00 කි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
