කුලී පොලී වැනි ආයෝජන අදායම් හෝ රැකියාවක නිරතව සිටින්නේ නම් හා වාර්ෂික ආදායම රුපියල් 1,200,000 ඉක්මවන පුද්ගලයන් ආදායම් බදු ගෙවීමට බැඳී සිටින්නේ යැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ එවන් පුද්ගලයන් ආදායම් බදු ගෙවීම සඳහා ලිපිගොනුවක් විවෘත කිරීම සඳහා වගකීමක් ඇති බවත් හැකි ඉක්මනින් එය විවෘත කිරීමට කටයුතු කරන ලෙසය .
මේ සම්බන්ධව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහත දැක්වෙයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
