ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 450 ක ණය මුදලක් අනුමත කර තිබේ.
මෙම ඩොලර් මිලියන 450 ක ණය මුදල මෙම වර්ෂය අවසන් වීමට පෙර ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතය.
මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව ලබාදුන් දත්ත මත පදනම්ව සකස් කරන ලද වාර්තාවක් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක විසින් ජනාධිපතිවරයාගේ උපදෙස් මත ලෝක බැංකුවට ලබාදීමෙන් පසු මෙම ආධාර මුදල අනුමත කර තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
