ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 250ක මුදලක් ලබා දී තිබේ.
මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින්මේ බව සඳහන් කර ඇත.
ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 700ක මුදලක් ලබා දීමට ලෝක බැංකුව අනුමැතිය ලබා දී තිබුණු අතර එම මුදලින් අමෙරිකානු ඩොලර් මිලියන 500ක් අයවැය සඳහා සහය වීමට වෙන් කර තිබිණි.
එම මුදලින් ඩොලර් මිලියන 250ක මුදලක් මෙලෙස ශ්‍රී ලංකාවට හිමි වී තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
