සුරාබදු දෙපාර්තමේන්තුවෙන් ලබාගත් රා එකතු කිරීමේ බලපත්‍ර භාවතා කරමින් ඇතැම් බලපත්‍රලාභින් නීතිවිරෝධී මත්පැන් ජාවාරමක නිරතවන බව සුරාබදු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
සුරාබදු දෙපාර්තමේන්තුවේ බලපත්‍රයට මුවා වී කාලයක සිටම මෙම නීතිවිරෝධී මත්පැන් ජාවාරමේ යෙදෙන ස්ථාන රැසක් තිබෙන බව ද ඒවායේ මහා පරිමාණයෙන් ජාවාරම් සිදුවන බව ද එම ආරංචි මාර්ග සඳහන් කර සිටියි.
කළුතර කොට්ඨාස අපරාද විමර්ශන අංශය ඉකුත් දා මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
