ප්‍රවීණ මාධ්‍යවේදී, හඩකැවීම් ශිල්පී සහ රංගන ශිල්පියෙකු වූ ලාල් සරත් කුමාර අභාවප්‍රාප්ත වේ.
මියයන විට ඒ මහතා 69වියේ පසු විය.
සිරස ගුවන් විදුලියේ වැඩසටහන් නිෂ්පාදකයෙකු ඉදිරිපත් කරන්නෙකු හා විශේෂයෙන් ප්‍රවීණ හඬකැවීම් ශිල්පියෙකු ලෙස ඔහු ප්‍රකට විය.
මෑත කාලීනව හඬකැවීම් පුහුණුකරුවෙකු ලෙසද කටයුතු කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
