එක්සත් ජාතික පක්ෂ සහ සමගි ජන බලවේගය එකට එකතු වී වැඩකිරීම බොහෝ දෙනකුගේ අපේක්ෂාව වන බැවින් ඒ ජනතා අභිලාශය වෙනුවෙන් එජාපය සියල්ලෝම කැප වී සිටින බව දන්වමින් එජාප මහ ලේකම් තලතා අතුකෝරල සමගි ජන බලවේගය මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර වෙත ලිපියකින් දැනුම් දී ඇත.
මතු පළ වන්නේ එජාප මහ ලේකම් තලතා අතුකෝරල විසින් සමගි ජන බලවේගය මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර වෙත යවන ලද ලිපිය යි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
