වලවේ කලාපයේ කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය සමනළ වැව ජලාශයෙන් නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇති බව වාර්තා වෙයි .
එහිදී ජාතික විදුලි බල අවශ්‍යතාවයට අහිමි වන ධාරිධාව විකල්ප ක්‍රමවේද ඔස්සේ ලබා ගැනීමටත් තීරණය කර ඇති බවත් වාර්තා වෙයි .
උඩවලව ජලාශයට සමනල වැවෙන් ජලය නිකුත් කිරීම මේවන විටත් අදාළ බලධාරීන්ට දැනුම් දී ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
