දැනට ලෝකයේ ලෝක යුද්ධ දෙකක් ඇති වෙලා තිබෙන බවත් ඒ යුද්ධ දෙක පළමු ලෝක යුද්ධය සහ දෙවන ලෝක යුද්ධය ලෙස හඳුන්වන බවත් පසු ගිය වකවානුවෙහි ඇමරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය අතර පැවති යුද්දය බොහෝ විට තුන්වනලෝක යුද්ධයක් දක්වා විහිදීමට ඉඩ තිබූ බවත්, දැනට සමනය වී ැති යුදමය තත්ත්වය තුන්වන ලෝක යුද්ධයක් දක්වා වර්ධනය නොවීමට නම් කළ යුත්තේ කුමක් ද යන්න පිළිබඳව දේශපාලන සහ සමාජ විශ්ලේෂක මිලින්ද මොරගොඩ කරුණු පැහැදිලි කිරීමක් කළේ ය.
ඔහු මෙම කරුණු පැහැදිලි කිරීම කළේ Newsfirst sri lanka youtube නාලිකාව ඉදිරිපත් කරන නියමාර්ථය වැඩසටහනට සහභාගි වෙමිනි.
මතු පළ වන්නේ එම වැඩසටහනේ දී මිලින්ද මොරගොඩ විසින් දක්වන ලද සම්පූර්ණ අදහස් අන්තර්ගත වීඩියෝව යි.
වැඩසටහන මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නිහාල් වික්‍රම එදිරිසූරිය විසිනි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
