ඉලංගෙයි තමිල් අරසු තනිවෙයි !

ඉලංගෙයි තමිල් අරසු තනිවෙයි !

දෙමළ ජාතික සන්ධානය ලෙස ආර් සම්බන්ධන් නායකත්වය දරන ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සමග කටයුතු කරන පක්ෂ ඉන් ඉවත් වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

එසේ ඉවත් වීමට තීරණය කර ඇත්තේ සෙල්වම් අඩෙයික්කලනාදන්ගේ නායකත්වයෙන් යුත් ටෙලෝ, ආර් සිද්ධාර්ථන්ගේ නායකත්වයෙන් යුත් බුලට් හා සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ගේ නායකත්වයෙන් යුත් ඊපීආර්එල්එෆ් යන පක්ෂයි.

එසේ ඉවත් වන පක්ෂ දෙමළ ජාතික සන්ධානයට අයත් නැති ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගේ දෙමළ කොංග්‍රසය හා සීවී විග්නේශ්වරන් ගේ පක්ෂය යන උතුරේ පක්ෂ සමග ඉදිරි මැතිවරණ සඳහා ඉදිරිපත්වීමට නව දේශපාලන සන්ධානයක් පිහිටුවීමට නියමිත බවද වැඩිදුරටත් වාර්තා වේ.

  • Anidda

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න