පොලිසියේ වැරදිත් 118 ට කියන්න අවස්ථාව !

පොලිසියේ වැරදිත් 118 ට කියන්න අවස්ථාව !

පොලිස් නිලධාරීන්ගේ විෂමාචාර ක්‍රියා සහ ඔවුන් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට කෙටි ඇමතුම් අංකයක් ප්‍රසිද්ධ කර ඇත.

පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට එම කෙටි දුරකථන අංකය 118 ලෙස මහජන ආරක්ෂක අමාත්‍යාංශය මගින් පවත්වාගන යනු ලබයි.

පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මීට පෙර 118 කෙටි දුරකතනය ඔස්සේ දිවයිනේ සිදුවන විවිධ අපරාධ, විෂ මත්ද්‍රව්‍ය, සම්බන්ධයෙන් තොරතුරු ලබා හැකියාව තිබු අතර , එම තොරතුරු වලට අමතරව පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් ද දැනුම් දිය හැකිව තිබේ.

තොරතුරු ලබා දෙන්නාගේ අනන්‍යතාවට හෙළි කරමින් හෝ නොකිරීමෙන් ඔවුනට තොරතුරු ලබා දිමේ හැකියාව පවතියි මෙම කෙටි අංකය පැය 24 පුරාම ක්‍රියාත්මක වන අතර මහජනය ලබා දෙන තොරතුරුවල රහස්‍යභාවය සුරක්ෂිත වන බවද පොලිස් මුලස්ථානය වැඩිදුරටත් පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න