හම්බන්තොට නව ඛනිජ තෙල් පිරිපහදුව සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සැකසුම් මධ්‍යස්ථානයක් පිහිටුවීම වෙනුවෙන් වන කොන්ත්‍රාත්තුව චීන SINOPEC සමාගමට පිරිනැමීම සඳහා කැබිනට් අනුමැතිය ලබාදී තිබේ.
මේ බව සඳහන් කරමින් ඛනිජ තෙල් සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සිය ට්වීටර් ගිනුමේ සටහනක් තබා ඇත.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ අදාළ ගිවිසුමට එළඹීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙන බවය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
