මෙරට මාසික ඉන්ධන අලෙවිය ඉහළ යමින් ඇති බව විදුලි බල හා බලශක්ති ඇමති කංචන විජේසේකර පෙන්වා දෙයි.
තම X ගිනුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව පෙන්වා දී ඇත .
ඊට අනුව මාර්තු මාසයේදී ද ඉන්ධන අලෙවියේ කැපී පෙනෙන වෙනසක් සිදුව ඇති අතර ඊට අදාළ මෙරට ඉන්ධන අලෙවියේ යෙදෙන සමාගම්වල මාසික වාර්තා ද අමාත්‍යවරයා ඉදිරිපත් කර ඇත.
කෙසේ වුවත් ඉන්ධන බෙදාහරින්නන්ගේ සංගමය උපුටා දක්වමින් මීට පෙර මාධ්‍ය වාර්තා පලවූයේ මෙරට ඉන්ධන අලවිය සියයට පනහකින් අඩු වී ඇති බවය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
