භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධනට තවත් වසරක සේවා දිගුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ලබා දෙනු ඇතැයි මුදල් අමාත්‍යාශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ප්‍රකාශ කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවති සාකච්ඡාවලදී සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී මහින්ද සිරිවර්ධන වටිනා දායකත්වය සේවා දිගුව ලබා දීමේදී සැලකිල්ලට ගෙන ඇතැයි ජනාධිපති අරමුදල පැවසුවේය.
භාණ්ඩාගාර ලේකම්වරයා ලෙස මහින්ද සිරිවර්ධන ඔහුගේ සේවා කාලය මෙම මාසයේදී අවසන් කිරීමට නියමිතය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
