අද (22) අලුයම 6.00 තෙක් පනවා තිබූ ඇඳිරිනීතිය තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පැවසුවේ අද දහවල් 12.00 වන තෙක් ඇඳිරිනීතිය දීර්ඝ කර ඇති බවයි.
ඊයේ රාත්‍රි 10.00 සිට දිවයින පුරා බලපැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරිනීතිය ක්‍රියාත්මක කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
