ජනාධිපති නිතීඥ අනුර මැද්දෙගොඩ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස තේරී පත්වී තිබේ.
මීට පෙර එම ධුරය දැරූ ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න ධුරයෙන් ඉවත් වීමෙන් පසුව එම ධුරය හිස්ව පැවතුණි.
මේ අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජ්‍ය සභාපති ලෙස ජනාධිපති නීතිඥ රාසික් සාරූක් පත්වී ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
