ජනතාවට විස පතුරුවන අසත්‍ය වැරදි දේ පළ කරන සමාජ ජාලා වෙබ් අඩවි තහනම් කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
වත්තල නව උසාවි සංකීර්ණය විවෘත කිරීම සදහා පැවති උත්සව සභාව අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළකර ඇත.
මේ අතර රට තුළ මතු වී පවතින පතාල කණ්ඩයම් මැඩපැවැත්වීමට විශේෂ වැඩපිළිවෙළක් සකස් කරන්නැයි පොලිස්පතිට උපදෙස් දුන් බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
