ලේක් හවුස් ආයතනය විසින් ප්‍රකාශයට පත් කරන දිනමිණ පුවත්පතේ අන්තර්ජාල ප්‍රකාශන කතෘවරයා ලෙස මාධ්‍යවේදී අසංක බණ්ඩාර මහතා පත් කර තිබේ.
ඒ ඊයේ (30) දිනයේ සිටයි.
මාධ්‍ය ක්ෂේත්‍රයේ වසර 10ක පමණ අත්දැකීම් ඇති ඒ මහතා MTV/MBC මාධ්‍ය ජාලය, වී FM, ලක් FM, ශ්‍රී ලක්වාහිනී ඇතුළු මාධ්‍ය ආයතන ගණනාවකම සේවය කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
