පසුගිය කැබිනට් මාරුවෙන් පසු විදේශගතවූ අමාත්‍ය බිමල් රත්නායක පළමුවරට වේයන්ගොඩින් යළි කරලියට පැමිණියේය.
ගම්පහ වේයන්ගොඩට බහුවිධ භාණ්ඩ ප්‍රවාහන, ඇසුරුම්කරණ සහ ගබඩාකරණ මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට ඇති හැකියාව පිළිබද සොයාබැලීමට අමාත්‍ය බිමල් රත්නායක කටයුතු කොට ඇත.
චීනයේ දීර්ඝ සංචාරයක නිරතවූ බිමල් රත්නායක අමාත්‍යවරයා ඉන් අනතුරුව පකිස්ථානයේද සංචාරයක නිරතවිය.

