ඇමති සුනිල් හඳුන්නෙත්තිගේ ව්‍යවසායක උම්මාදය -  මධුර විතානගේ

ඇමති සුනිල් හඳුන්නෙත්තිගේ ව්‍යවසායක උම්මාදය -  මධුර විතානගේ

කට බොරු කිව්ව ද දිව බොරු නොකියයි යන කියමනට හොඳම උදාහරණය අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ගේ ප්‍රකාශයේ අන්තර්ගත ව්‍යසායක උම්මාදය යැයි සර්වජන බලය ජාතික කැඳවුම්කරු මධුර විතානගේ පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ වල්පොළ කොට්ඨාසයේ සර්වජන සභාව පිහිටුවීම සඳහා එක් වූ අවස්ථාවේ දී ය.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ මධුර විතානගේ...

''2025 වසරෙන් පස්සේ මිනිස්සු සාම්ප්‍රදායික දේශපාලන ප්‍රතික්ෂේප කරනවා. ආයේ පෙළපාලිවලට උද්ඝෝෂණවලට මිනිස්සු පෙළඹෙන්නේ නැහැ. දැන් මිනිස්සුන්ට තත්පර 10  බලන්න යන්නේ බොරු කියන්නේ කවුද සහ ඇත්ත කියන්නේ කවුද කියල දැනගන්න.''


 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න