මොහොමඩ් ඉස්මයිල් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද (08) පෙරවරුවේ දිවුරුම්දී ඇත. කතානායක කරූ ජයසූරිය ඉදිරියේ මෙම දිවුරුම්දීම සිදුව ඇති අතර ඒ සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයෙන් තේරී පත් වූ මන්ත්‍රී මොහොමඩ් හනීෆා මොහොමඩ් නවවිගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සඳහාය.
මොහොමඩ් ඉස්මයිල් මන්ත්‍රීවරයකු ලෙස යෝජනා කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් විසින් ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
