තමන් අත්අඩංගුවට ගැනීම වළකාලන්නැයි ඉල්ලමින් ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම ලබන 19 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර ඇත.
මෙම පෙත්සම අද (08) බුවනෙක අලුවිහාරේ, විජිත් මළල්ගොඩ, නලීන් පෙරේරා යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවු අවස්ථාවේදී එම කරුණු සැළකිල්ලට ගනිමින් අදාළ නියෝගය නිකුත් කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
