මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළට මෙතෙක් දිනපතා පෙරවරුවේ පැමිණි ෆ්ලයි ඩුබායි මගී ගුවන් යානයත් අද (8) සිට නතර කිරීමට පියවර ගෙන ඇති බව මත්තල ගුවන්තොටුපළ ආරංචිමාර්ග සඳහන් කරයි.
මෙම ගුවන් යානයත් මත්තල ගුවන් තොටුපළට පැමිණීම නතර කිරීමෙන් මත්තල ගුවන් තොටුපළ පාළු ස්ථානයක් බවට පත්ව ඇති බවද වාර්තා වෙයි.
දේශීය වශයෙන් මාතර ගාල්ල, වැලිගම ප්‍රදේශවල ව්‍යාපාරිකයින් හා ඩුබායිවල සේවය කරන අය පවා මෙම ගුවන් සේවය හුරු වී තිබුණූ බවද වාර්තා වන අතර ඔක්තෝබර් 18 දින දක්වා ගුවන් සේවයේ පැමිණිම නතර කර ඇති බව දැනට චාචිකව දැනුම් ද ඇති බවද මත්තල ගුවන් තොටුපළ ආරංචි මාර්ග සඳහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
