නව රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු පස් දෙනෙක් ජනපති මෛත්‍රීපාල සිරිසේන හමුවේ දිවුරුම්දී ඇත.
අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී එම දිවුරුම්දීම සිදුවූ අතර ඔවුන්ගේ නම් පහත පරිදි වේ.
රාජ්‍ය අමාත්‍යවරු
01- රංජිත් අළුවිහාරේ - සංචාරක, සංවර්ධන හා කි‍්‍රස්තියානි ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍ය
02- ලකී ජයවර්ධන - කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප‍්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
නියෝජ්‍ය අමාත්‍යවරු
01- අජිත් මාන්නප්පෙරුම - පරිසර නියෝජ්‍ය අමාත්‍ය
02- අංගජන් රාමනාදන් - කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය
03- කාදර් මස්තාන් - නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
04- එඞ්වඞ් ගුණසේකර - අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
05- නලින් බණ්ඩාර ජයමහ - රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබද නියෝජ්‍ය අමාත්‍ය
{gallery}new_minisrty{/gallery}
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
