ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතික සමගිය සහ ආගමික සංහිඳියාව පිළිබඳව යාපනයේ දී කළ ප්‍රකාශයකට විකෘති අර්ථකථන දීමට එරෙහිව සමාජ මාධ්‍ය අවකාශයේ දැඩි විරෝධයක් එල්ල කරමින් පවතී.
මධුක ප්‍රනාන්දු තම යූටියුබ් අවකාශයේ ඒ සම්බන්ධයෙන් කරුණු සහිතව පුළුල් විග්‍රහයක් කර ඇත.
අන්තවාදී පිරිස් පොහෝ දිනවල යාපනයට ගොස් සිදු කරන අන්තවාදී ක්‍රියා පිළිබඳව නාග විහාරාධිපති, උත්තර ලංකාවේ ප්‍රධාන සංඝනායක නවදගල පදුමකිත්ති හිමි කරන විග්‍රහයක් ද මෙම වීඩියෝවට ඇතුළත් කර ඇත.
මතු පළ වන්නේ සම්පූර්ණ වීඩියෝව යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
