සියම් මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ අති ගෞරවනීය මහා නායක වරකාගොඩ ශ්‍රී ධම්මසිද්ධි පඤ්ඤානන්ද ඥාණරතනාභිදාන මහානායක ස්වාමීන්ද්‍ර වරප්‍රමුඛ
වින්සත්වර්ගික ගරුතර සංඝ සභාව විසින් පිරිනමනු ලබන "ධර්මකීර්තී ශ්‍රී පියජෝති" යන ගෞරව නාම සම්මුතිය සහිත "ගාලු මහා දිසාවේ ප්‍රධාන සංඝ නායක පදවිය" සහ අක්තපත්‍ර ප්‍රදානය එක්සත් ජාතික පක්ෂ නායක, Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් මණ්ඩලපුර ශ්‍රී මිහිඳු මහා විහාරය ඇතුළු විහාරාද්වයාධිපති ගරුතර පැළවත්තේ චන්දිම හිමිපාණන් වහන්සේ වෙත අද (20) මණ්ඩලපුර මිහිඳු මහා විහාරස්ථානයේ දී පිරිනැමිණි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
