අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මෙරට පවතින අධ්‍යාපන අර්බුදයට විසඳුමක් නොවේ යැයි අශෝක අභයගුණවර්ධන පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කලේ රටට හෙටක් - (Ratata Hetak )you tube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.
ලංකාවේ පවතින ලොකු ම ප්‍රශ්නය වන්නේ දෙමාපියන් සහ දරුවන් ඉගෙනිමට තිබෙන උනන්දුව වැඩිවීම යැයි ද හෙතෙම අවධාරණය කළේ ය.
මතු පළවන්නේ අශෝක අභයගුණවර්ධන දැක්වූ සම්පූර්ණ අදහස් අන්තර්ගත වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදිනී සිරිමලී ලියනගම විසිනි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
