රට තුළ එකඟතාවක් නොපවතින්නේ නම් සිදුවන්නේ කුමක් ද...? - Ideas front වීඩියෝවක්

රට තුළ එකඟතාවක් නොපවතින්නේ නම් සිදුවන්නේ කුමක් ද...? - Ideas front වීඩියෝවක්

යුරෝපයේ ස්ථාවරත්වය පැවතියේ ඇමරිකාවේ ආරක්ෂක වැඩ පිළිවෙළ මත බැවින් ඇමරිකාව මේ වන විට යුරොපයේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිරිපත් වන්නේ නම් ඒ සඳහා යම් මිලක් ගෙවිය යුතු බව පවසන්නේ යැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube  නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එබඳු තත්ත්වයක් මත රට තුළ එකඟතාවක් නොපවතින්නේ නම් එක් එක් අවස්ථාවල දී එක් එක් කණ්ඩායම් හට අපේ රට මෙහෙය වීමේ හැකියාව පවතින්නේ යැයි විපුල වැඩි දුරටත් අවධාරණය කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන - ජයසිරි අලවත්ත

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න