දිට්වා ආපදාවෙන් නාය ගිය මාතලේ ගම්මඩුව, නුවරඑළිය එස්කඩේල් වත්ත, කොන්කෝඩියා වත්ත සහ අනෙකුත් වතු ප්‍රදේශවල මලෛහ තමිල් ජනතාව ගේ ඉඩම් නිවාස ඇතුළු අයිතිවාසිකම් ලබාදෙන ලෙස ඉල්ලමින් සම අයිතිය ව්‍යාපාරය අද (28 ) දින ජනාධිපති ලේකම් කාර්යාලට ලිපියක් බාර දුන්නේ ය.
මෙහි දී ජනාධිපති ලේකම් කාර්‍යාලය ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක් ද පැවති අතර, හත්දෙනෙකුට ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශකවරයෙකු සමග සාකච්ඡාවක් ලබා දුන්නේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
