සංවර්ධන කමිටුවේ දී දෙමළ භාෂා පරිවර්තනය අත්හිටුවීම පිළිබඳ සුමන්තිරන් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි

සංවර්ධන කමිටුවේ දී දෙමළ භාෂා පරිවර්තනය අත්හිටුවීම පිළිබඳ සුමන්තිරන් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි

වව්නියාව ප්‍රාදේශී සභාවේ සභාපතිනි ක්‍රිෂ්ණවනී හට සුදුසු අසුනක් ලබා දීම ප්‍රතික්ෂේප කළ බැවින් ඇය ඊට විරෝධය පා තමන්ගේ අසුනෙහි අසුන් ගත් පසු එම සම්පූර්ණ රැස්වීම ම පවත්වා ඇත්තේ සිංහල භාෂාවෙන් පමණක් යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් චෝදනා කරයි.

සභාපතිනිය රැස්වීමට සම්බන්ධ වී ඇත්තේ එහි දෙමළ පරිවර්තනයක් ශ්‍රවණය කිරීමට පොරොන්දු වීමෙන් අනතුරුව වුව ද එම පොරොන්දුව ද කඩ කරමින් සිංහල භාෂාවෙන් පමණක් ම එම රැස්වීම පවත්වා ඇතැයි සුමන්තිරන් වැඩි දුරටත් පැවසී ය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න