මන්ත්‍රීවරයකු ගේ වරදක් හෙළිදරව් කළා යැයි අපේ මීඩියා අධ්‍යක්ෂවරයාට රාජ්‍ය බුද්ධි අංශයෙන් බව පවසමින් දුරකතනයෙන් තර්ජන කර ඇත.
ඒ සිද්ධිය සම්බන්දයෙන් අපේ මීඩීයා අධ්‍යක්ෂ චාමර මදුශංක විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද දිනයේ (09)පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර නිවැරදිව මාධ්‍ය ආයතන පවත්වාගෙන යාමට ඉඩ ලබා දෙන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවද ඔහු වැඩි දුරටත් පැවසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
