හර්ෂ ප්‍රභාත් කීරවැල්ල ගේ කුලුඳුල් කාව්‍ය සංග්‍රහය ''නන්දේ'' ජනගත කිරීම පෙබරවාරි 14වන දා සවස 03.45ට කොළඹ 07, නිදහස් මාවතෙහි පිහිටි ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
ප්‍රගීතිකා ජයසේකර, විමලනාත් වීරරත්න සහ තරංගා රණසිංහ අදහස් දැක්වීමට නියමිත ය.
ඔබ සැමට ගෞරවනීය ආරාධනා...!

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
