ඇමති ආනන්ද විජේපාල ඉල්ලා අස්විය යුතු යි - Free Lawyers සංවිධානය

ඇමති ආනන්ද විජේපාල ඉල්ලා අස්විය යුතු යි - Free Lawyers සංවිධානය

නීතිඥ බුද්ධික මල්ලවාරච්චි සහ ඔහු ගේ බිරිඳ ඝාතනය කිරීමත්, ඉන් පසුව කිසිදු විමර්ශනයකින් තොරව ඔහුට පාතාල ලේබලය ඇලවීමත් පිළිබඳ වගකීම අමාත්‍ය ආනන්ද විජේපාල විසින් දැරිය යුතු බවත්, ඔහු සිය අමාත්‍ය ධුරයේ වගකීම දැරීමට අසමත්වීම සම්බන්ධයෙන් වගකීම බාරගත යුතු අතර, ඔහුට වහා ඉල්ලා අස්වන ලෙස බල කරමින් Free Lawyers සංවිධානය නිවේදනයක් නිකුත් කර ඇත.

ඝාතනයෙන් කෙටි වේළාවක් තුළ පොලීසිය, සුදානම් කර තිබූ ප්‍රකාශයක් සිදු කළේ ද? එහි පදනම සහ අවශ්‍යතාවය කුමක්ද යන්නත්, පොලීසිය, වැරදි තොරතුරු සමාජ ගත කර තිබේද යන්නත් විමර්ශනයට ලක් විය යුතු බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

මතු පළ වන්නේ Free Lawyers සංවිධානය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ මාධ්‍ය නිවේදනය යි. 

 

free1

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න