පෘතුගාල විදේශ ඇමති සහ අගමැතිනිය අතර විශේෂ හමුවක්

පෘතුගාල විදේශ ඇමති සහ අගමැතිනිය අතර විශේෂ හමුවක්

ශ්‍රී ලංකාව සහ පෘතුගාලය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සහ ආර්ථික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ඊයේ (24)අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.

දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින පෘතුගාලයේ රාජ්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය පාවුලෝ රන්ජල් (Paulo Rangel) ඊයේ අග්‍රාමාත්‍යවරිය හමුවූ අතර, එහිදී දෙරටටම වැදගත් වන කරුණු රැසක් පිළිබඳව දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කර ගැනුණි.

 

harini4

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න