කැලණි විශ්වවිද්‍යාලිය පුස්තකාල විද්‍ය තොරතුරු විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නදීකා රත්නභාහු විසින් රචනා කරන ලද සමාජීය විද්‍ය පර්යේෂණ ලිපි සම්පාදන ප්‍රවේශය කෘතිය අද (27) සවස 3.00 ට කැලණි සරසවි සමාජිය විද්‍යාපීඨ ශ්‍රවණාගාරයේ දී ජනගත කෙරේ.
කැලණි සරසවි උප කුලපතිනි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා ගේ ප්‍රදානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවය සඳහා විශ්වවිද්‍යාල ආචාර්ය හා මහාචාර්යවරු විද්වත් වෘත්තිකයින් පර්යේෂකයින් විද්‍යාර්ථින් රැසක් සහභාගි වීමට නියමිත ය.

