Echo test යනු පපුව ආශ්‍රිත විවිධ තත්ත්ව පරික්ෂා කරන පරීක්ෂණයක් බව වෛද්‍ය මහාචාර්ය නාමල් විජේසිංහ පවසයි.
ඔහු මෙම අදහස් පළ කළේ Professor Namal Wijesinghe you tube නාලිකාව තුළ කළ අදහස් දැක්වීමක දී ය.
මෙම වීඩියෝව නැරඹීමෙන් Echo test පිළිබඳව අවබෝධයක් ලබාගත හැකි බව ද වෛද්‍ය මහාචාර්ය නාමල් විජේසිංහ අවධාරණය කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
