වෛද්‍ය හිඟය සහ වෛද්‍යවරුන්ගේ අනෙකුත් ගැටලු සඳහා තවමත් විසඳුම් නොමැති බැවින් තව දුරටත් සේවා ව්‍යාප්ත කළ නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය පැවසීය.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (27) පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ය.
මෙම සාකච්ඡාවට සම්බන්ධ වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය චමිල් විජේසිංහ පැවසුවේ ප්‍රශ්න විසඳිමට නොදන්නා ආණ්ඩුව මේ වන විට GMOA ආරෝග්‍ය සායනවලින් ඉවත් වි ඇති බවයි.
මතු පළ වන්නේ එම දෙපළ දැක්වූ අදහස් අන්තර්ගත වීඩියෝපට යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
