පසුගිය සෙනසුරාදා එල්ල වූ අමෙරිකානු-ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වූ ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අවමංගල්‍ය උත්සවය අද (04) ටෙහෙරානයේදීම පැවැත්වීමට නියමිත බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.
86 වැනි වියේ පසු වූ අලි කමේනි, ටෙහෙරානය ඉලක්ක කර ගනිමින් එල්ල වූ මිසයිල ප්‍රහාර මාලාවක් අතරතුර මියගිය බව ඉරාන රජය විසින් මීට පෙර තහවුරු කරන ලදී.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
