ලෝකයේ ආර්ථික අර්බුදයක් පවතින සමයක දී ඇතැම් වෙළෙන්දෝ තමා සන්තකයේ පවතින භාණ්ඩ හිටි අඩියේ මිල ඉහළ දමන්නේ නම් ඒ අය හඳුන්වන්නේ ''කළුකඩකාරයින්'' ලෙස බවත්, ආණ්ඩුව ද මේ වන විට කළුකඩකාරයින් ගේ තත්ත්වයට පත්ව ඇති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රණී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පැවසවා ය.
ඇය මෙම අදහස් පළ කළේ අද අධිකරණයට ගොස් පිටතට පැමිණ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
මෙහි දී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් ඇය පැවසුවේ ඇය හදවතින් දුමින්ද සිල්වාට සමාව දී ඇති බවයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
