පසුගිය වසරේ මාර්තු 31වන දින දෙනියායේ පැවති රැස්වීමේ දී එම වසරේ අප්‍රේල් 21වන දිනට පෙර පාස්කු මහ මොළකරු හෙළි කරනවා යැයි පොරොන්දු වුව ද මේ වන විට වසරක් ගෙවී යැමට ආසන්නව තිබිය දී තවමත් පාස්කු මහ මොළකරු කවුදැයි හෙළි කරන්නට රජය අපොහොසත්ව ඇතැයි පිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක උදය ගම්මන්පිල පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ අද පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ය.
ආණ්ඩුවට මේ වන තෙක් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයාගැනිමට අපොහොසත් වුව ද මහ මොළකරු කවුදැයි මාර්තු මාසේ 31 වැනිදාට හෙළිදරව් කරන්නට තමන් සූදානම් යැයි ද ගම්මන්පිල වැඩි දුරටත් පැවසී ය.
මතු පළ වන්නේ එම මාධ්‍ය සාකච්ඡාවේ දී උදය ගම්මන්පිල කළ සම්පූර්ණ අදහස් දැක්වීම ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
