මේ වන විට පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කිරිම සඳහා රජය QR කේතයක් හදුන්වා දී ඇති බවත් ඇතැම් වාහන හිමියන් පොලිමෙන් පිට පැමිණ ඉන්ධන ලබාගැනිමට උත්සාහ කරන බවත් ශ්‍රී ලංකා පොලිසිය පවසයි.
ඒලෙස පොලිමෙන් බැහැරව පැමිණ ඉන්ධන ලබාගැනිමට උත්සාහ කරන කිසිවකුට එසේ කිරිමට ඉඩ නොදෙන ලෙසත්, ඔවුන් හට ඉන්ධන ලබා නොදෙන ලෙසත් ඉන්ධනහල් හිමියන් ගෙන් පොලිසිය ඉල්ලා සිටී.
මෙබදු ගැටුම් වළක්වාලිම සඳහා පොලිසියේ සහ හමුදාවේ පිරිස් යෙදවා ඇති බව ද පොලිසිය පවසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
