ට්‍රම්ප් දින පහකට පසු බසියි (වීඩියෝ)

ට්‍රම්ප් දින පහකට පසු බසියි (වීඩියෝ)

හෝමුස් සමුද්‍රසන්ධිය නිදහස් නොකළ හොත් පැය 48ක් ඇතුළත ඉරානයේ විදුලිබල පද්ධතියට පහර දෙන බවට තර්ජනය කල ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එම පැය 48 ඉක්ම ගිය පසු දින පහක සටන් විරාමයක් කැඳවා ඇති බවට වාර්තා වෙනවා.

ඊළඟට සිදුවන්නේ කුමක් දැයි මේ වන විට සමස්ත ලෝකය ම බලා සිටියි.

ඒ පිළිබඳ පු‌රෝකථනයක් මතු දැක්වෙන වීඩියෝව නැරඹීමෙන් ඔබට ලබාගත හැකි ය. 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න