DevPro සහ කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය (WCIC) එක්ව සංවිධානය කරන සය දින විශේෂ ව්‍යාපාරික පුහුණු වැඩසටහන සඳහා දැන් ඔබටත් ලියාපදිංචි විය හැකි ය.
ව්‍යාපාරික ලෝකයට පිවිසීමට හෝ දැනට පවතින ව්‍යාපාරය දියුණු කර ගැනීමට බලාපොරොත්තු වන ඕනෑම කාන්තාවකට මෙම වැඩසටහන විවෘත ය.
මෙම වැඩමුළුව අප්‍රේල් 23, 28, 30 සහ මැයි 05, 07, 12 දිනවල ප.ව. 3.00 - 5.00 දක්වා Zoom තාක්ෂණය ඔසුසේ පැවැත්වීමට කටයුතු සලසා ඇත; අවසාන දින සජීවීව (In-Person) සහභාගී විය හැකි ය.
වැඩසටහනෙන් ඔබට ලබාගත හැකි ප්‍රයෝජන
*නිවැරදි ව්‍යාපාරික සැලසුමක් සකස් කිරීම.
*මූල්‍ය කළමනාකරණය.
*ඩිජිටල් අලෙවිකරණය සහ තාක්ෂණික භාවිතය.
*ව්‍යාපාර වර්ධනය සඳහා කාර්යක්ම උපාය මාර්ග.
*ව්‍යාපාරික ලියාපදිංචිය සහ නීතිමය කරුණු.
*අත්දැකීම් බහුල ව්‍යවසායිකාවන්ගේ මග පෙන්වීම.
වැඩමුළුව අවසානයේ වටිනා සහතික පත්‍රයක් ද ලබා දීමට කටයුතු යොදා ඇත.
මෙම වැඩමුළුව සඳහා රු. 7,500.00ක මුදලක් අය කෙරේ.
වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා දැන්ම අමතන්න: 0766848080


