ජයවර්ධනපුර රෝහලෙහි ජනාධිපතිවරයා වෙනුවෙන් වෙන් කර තිබූ ඇඳක්, වත්මන් ජනපතිවරයා ගේ නියමයෙන් ජනතා සන්තක කළා ය යන පුවතක් මේ දිනවල සමාජ මාද්‍යයේ ප්‍රචලිත වෙමින් පවතී. මේ සම්බන්ධයෙන් පක්ෂපාතී අදහස් මෙන් ම අපක්ෂපාතී අදහස් ද ඒ සමග ම හුවමාරු වෙමින් පවතී.
මතු පළවන්නේ නීතීඥ යොහාන් ආරියවංශ මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අන්තර්ජාලයට මුදා හැර ඇති වීඩියෝවකි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
