වසර 150කට ආසන්න කාලයක සිට අපි දැන සිටි ඇමරිකාව නම් මහා අධිරාජ්‍යය වියට්නාමයට පරාජය වීමෙන් ඉක්බිති එක්තරා නිමේෂයක දී මේ වන විට ඇමරිකාව පරාජය බාරගනිමින් සිටින්නේ යැයි සබරගමුව විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය, ආචාර්ය මහේෂ් හපුගොඩ පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ 'යුද්ධය උන්ගේ විනාශය අපේ! අධිරාජ්‍යවාදී යුද්ධය එපා!' තේමාව යටතේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කරන ලද සංවාද කථිකාවේ දී ය.
මේ මොහොතේ සිට ලොක දේශපාලන පර්යාය සම්පූර්ණයෙන් ම වෙනස් වීමට නියමිත යැයි ද මහේෂ් හපුගොඩ මෙහි දී අවධාරණය කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
