හදවත් රෝගීන්ට පොල් කිරි හොඳ ද, නරක ද...? - වෛද්‍ය නාමල් විජේසිංහ (වීඩියෝ)

හදවත් රෝගීන්ට පොල් කිරි හොඳ ද, නරක ද...? - වෛද්‍ය නාමල් විජේසිංහ (වීඩියෝ)

පොල් කිරිවල අන්තර්ගත ඇතැම් ගුණාංග ඇතැම් හදවත් රෝගීන්ට හිතකර ප්‍රතිඵල මෙන් ම ඇතැම් රෝගීන්ට අහිතකර ප්‍රතිඵල අත් කර දෙන්නේ යැයි මහාචාර්ය වෛද්‍ය නාමල් විජේසිංහ පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ Professor Namal Wijesinghe you tube නාලිකාව තුළ කළ අදහස් දැක්වීමක දී ය.

එහි ඇති යථා තත්ත්වය නියමාකාරයෙන් අවබෝධ කර ගැනීමට මතු පළවන වීඩියෝව නරඹන්න. 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න