දැන් ඇමරිකානු යුගය අවසන් - මහාචාර්ය ටියුඩර් වීරසිංහ (වීඩියෝ)

දැන් ඇමරිකානු යුගය අවසන් - මහාචාර්ය ටියුඩර් වීරසිංහ (වීඩියෝ)

මනුෂ්‍ය වර්ගයාගේ පරිණාමය තුළ ඇමරිකානු යුගය අවසන් යැයි මහාචාර්ය ටියුඩර් වීරසිංහ පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ Newsfirst Sri Lanka ඉදිරිපත් කරන World Watch 360 වැඩසටහන සමග කළ සාකච්ඡාවක දී ය.

මතු පළවන්නේ එම සම්පූර්ණ වැඩසටහනයි.

මෙම වැඩසටහනේ දී: කථිකාචාර්ය සුමිත් චාමින්ද සහ ආචාර්ය ශානුක සෙනරත් (ඕස්ට්‍රේලියාවේ සිට) ද සහභාගි වූහ. 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න