පවතින උෂ්ණාධික බව හෘද රෝගින්ට බලපා හැකියි - හෘද රෝග විශේෂඥ නාමල් විජේසිංහ

පවතින උෂ්ණාධික බව හෘද රෝගින්ට බලපා හැකියි - හෘද රෝග විශේෂඥ නාමල් විජේසිංහ

මේ දිනවල පවතින දැඩි උෂ්ණත්වය හෘද රෝගීන්ට බලපෑම් ඇති කරන්නේ යැයි හෘද රෝග විශේෂඥ මහාචාර්ය, වෛද්‍ය නාමල් විජේසිංහ පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ජාතික රූපවාහිනිය ඉදිරිපත් කරන ''නුග සෙවණ'' වැඩසටහනේ දී ය.

විශේෂයෙන් ම අධික රුධිර පීඩනය සහ හෘද අකර්මන්‍ය රෝගීන් හට මෙය වඩාත් දැඩි ලෙස බලපා හැකි යැයි හෙතෙම අවධාරණය කළේ ය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න